Hot Properties

6/recent/ticker-posts

BTM676179: Land for Sale in Kurunegala


දිස්ත්‍රික්කය - කුරුණෑගල

නගරය - කුරුණෑගල

කුරුණෑගල කොළඹ පාරේ අගනා තැනිතලා බිම් කොටසක් දම්බොක්ක අසල විකිණීමට ඇත.

🟣 ජල විදුලි පහසුකම් ඇත 

🟣 කොළඹ පාරට 5 minutes 

🟣 Highway එකට 10 minutes 

🟣 අස්ලිය හෝටලය අසල 

♦️ ඉඩමට ආසන්නව රෝහල් පහසුකම්, බැංකුවක් සහ ඉන්ධන පිරවුම්හලක්ද ඇත.

♦️ පොතුහැර Railway station එකට 1Km

පර්චස් 15 යි

මිළ මිලියන 2.35 යි

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක

විමසීම්: 0723 351 892