දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - අලව්ව
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයේ සමතලා ඉඩමක් විකිණීමට තිබේ..
* අලව්ව නගරයේ සිට 3.5km
* අලව්ව දුම්රිය ස්ථානයේ සිට 3.5km
* බුජ්ජෝමුව දුම්රිය ස්ථානයේ සිට මීටර් 800 යි
* මුළු දිවයිනටම අලව්ව සිට බසයෙන් හෝ දුම්රියෙන් හෝ තමන්ගේම වාහනයකින් ප්‍රවේශ විය හැක.
* පොල් ගස් 16 යි
* කොස් ගස් 2 යි
* තේක්ක ගස් 2 යි
* හල්මිල්ල ගස් 2 යි
* දෙල්ගස් 1 යි
* තැඹිලි පැල 2 යි
* පළතුරු වශයෙන් අඹ, නෙල්ලි, වෙරළු, කෙසෙල්, සහ කුඩා පුවක් පැල 10ක් දැනට වගා කර තිබේ..
* ව්‍යාපාර ස්ථානයක් සදහා සුදුසුයි
පර්චස් 50.3 යි
පර්චසයක මිළ රු 250,000/-
විමසීම්:
0712 501 837
0715 850 650
Social Plugin