දිස්ත්‍රික්කය - කළුතර
නගරය - පානදුර
පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ.
* කාමර 2යි
* විශාල ප්‍රමාණයේ සාලයක්
* මුලුතැන්ගෙය
* Attached Bathroom
* අඩි 20 කොන්ක්‍රීට් පාර
* අලුබෝමුල්ලට 500m
* කුරුස හන්දියට 1km
* පානදුර නගරයට විනාඩි 10 යි, ආසන්න වශයෙන් 5km
* ජල විදුලි පහසුකම් සහිතයි
* පාසල්, බැංකු, සුපර් මාකට් සදහා විනාඩි 10/15ක දුර
*ඉඩම වටා තාප්ප සහිතව ගේට්ටු දමා ඇත
පර්චස් 05 යි
මිළ ලක්ෂ 55 යි
(මිළ ගණන් සාකච්ඡා කර ගත හැක)
විමසීම්:
WhatsApp:
0763 586 258
0765 809 730
Social Plugin