දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - පිලියන්දල

කොළඹ දිස්ත්‍රික්කයේ පිලියන්දල නගරයේ කොළඹ බණ්ඩාරගම ප්‍රදාන පාරේ ජඹූරළිය ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ.

* ජඹුරළිය බස් නැවතුමේ සිට නිවසට 600 m.

* කොළඹට විනාඩි 45 යි

* පිලියන්දලට 6 KM

* කැස්බෑවට 4 km

* කාමර 2 යි

* නාන‌ කාමරයේ වැඩ අවසන් කර නොමැත

* සාලය

* කැම‌‌ කාමරය

* මුලුතැන්ගෙය 

* පිටතින් ටොයිලට් 1 යි

* වැරන්ඩා‌ එක.

* ළිං ජලය

* අඩි 20 පාර

* ගෙඩි කඩන‌ පොල් ගස් 4 යි

පර්චස් 18.90 යි

මිළ ලක්ෂ 170 යි

විමසීම්:

0765 664 802

0778 070 562