දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - නාල්ල
නාල්ල නගරයේ මාඔය වත්තේ අංගසම්පූර්ණ නිවසක් සමග ඉඩමක් විකිණීමට තිබේ.
👇නිවස
* තට්ටු දෙකේ සැලැස්ම බිම් මහළ අංගසම්පූර්ණව සකස් කර ඇත
* සාලය
* කාමර 2 යි
* කෑම කාමරය
* අංගසම්පූර්ණ මුලුතැන්ගෙය (pantry cupboard and cooker, granite tope)
* අංගසම්පූර්ණ නාන කාමරය( rocell fittings veranda)
* Car poach
* ඉඩම වටා බැමි යොදා ගේට්ටු දමා ඇත
* කුරුණෑගල කොළඹ පාරට මුහුණලා පිහිටා ඇත
* ගිරිඋල්ල නගරයට 3km
* මීරිගම නගරයට 9km
* මීරිගම අධිවේගී පිවිසුමට 8km
* මිරිගම දුම්රිය ස්ථානයට 9km
* නිස්කලංක වටපිටාව
* සින්නක්කර ඔප්පු
නිවස වර්ග අඩි 1,700 යි
පර්චස් 15 යි
මිළ ගණන් සාකච්ඡා කර ගත හැක
විමසීම්: 0772 352 591
Social Plugin