දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - කඩවත

කඩවත ඇල්දෙණිය අධිවේගී පිවිසුමට කිට්ටුවෙන් අගනා නේවසික ඉඩමක් ඉක්මණින් විකිණීමට

* නුවර පාරට 1.8km

* කඩවත අධිවේගී මාර්ග පද්තිය නිසා ඉතා සීග්‍රයෙන් ඉඩම් මිළ ඉහල යන බැවින් ආයෝජනයට ඉතා සුදුසු වේ.

* අඩි 20 පුළුල් මාර්ග පද්ධතිය.

* රජයේ අනුමත plan.

* නිරවුල් ඔප්පු

* Prime Land's Plotted Land

පර්චස් 11.25 යි

පර්චසයක මිළ රු 560,000/-

වැඩි විස්තර සදහා විමසීම්: 0777 009 233