දිස්ත්‍රික්කය - කළුතර

නගරය - වාද්දුව

වාද්දුව නගරයට කිලෝමීටර් එකකි .

* දක්ෂිණ අධිවේගී මාර්ගයට දුර කිලෝමීටර් තුනකි .

* අඩි 40 පළල් වාද්දුව මොරොන්තුඩුව බස් මාර්ගය 463 මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.

* පයිප්ප  ජලය සහ තෙකලා විදුලිය ලබාගත හැක.

* ඉඩමේ මුහුණත ප්‍රධාන  මාර්ගයට අඩි 80 ක් ඇත.

* ඕනෑම ව්‍යාපාරයක් සදහා සුදුසු ස්ථානයකි.

* අවශ්‍ය මූලික පහසුකම් සියල්ලම වෛද්‍ය පහසුකම්, පාසැල්, සුපිරි වෙළඳසැල්, රෝහල්  ආසන්නයේ පිහිටා ඇත.

* ප්‍රධාන පාරට තරමක් උසින් පිහිටා ඇති නිසා වැසි ජලය හොඳින්  බැස යයි.

* නිරවුල් ඔප්පු 

* කළුතර ප්‍රාදේශීය සභාව අනුමැතිය ඉඩමේ ප්ලෑනට හිමි වී ඇත.

* පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයකි.

* රජයේ තක්සේරුවට අනුව  වටිනාකම පර්චසය ලක්ෂ 8.50 කී.

පර්චස් 15.1 යි

පර්චසය ලක්ෂ 8 කට දෙනු ලැබේ.

විමසීම්: 0777 308 343