දිස්ත්‍රික්කය - අනුරාධපුර

නගරය - නාච්චිදූව 

නාච්චිදූව, දිවුල්වැව හන්දිය S-loan Pe+ කර්මාන්ත ශාලාව ඉදිරිපිට ඉඩම සමග අංග සම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට 

* අනුරාධපුර නගරයට 9 km

* හිදෝගම පොලිසියට 3 km

* වැවට සහ පංසලට 50 m

* නෙලුබෑව ග්‍රාමීය රෝහලට 3 km

* ප්‍රධාන පාරට 10 m

* නෙලුබෑව මහා විද්‍යාලයට 3 km

* නිවසට පිවිසෙන මාර්ගය අඩි 20 කාපට් පාර

* සියලූ බැංකු හා සුපිරි වෙළෙඳසැල් සදහා ඉතා ඉක්මනින් පිවිසිය හැක

* සින්නක්කර ඔප්පු

* නිස්කලංක පරිසරය 

* නිවසේ පදිංචිවී නොමැත

* මහල් දෙකකින් යුක්ත වේ

* කාමර 5 යි

* බාත්රෑම් 3 යි

* කිචන් 2 යි

* සාල 2 යි

* විදේශ ගත වීම නිසා ඉක්මනින් විකිණීමට

පර්චස් 100 යි  

මිළ ලක්ෂ 230 යි

(නිවස සමග කැමති පර්චස් ගානක් ගත හැක මිළ වෙනසක් කර දෙමි )

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න

Contact no: 0765 548 404

WhatsApp no: 0765 548 404