දිස්ත්‍රික්කය - මොණරාගල 

නගරය - කතරගම

කතරගම පූජා නගරය, වැඩිහිටි කන්දපාර ( බස් නැවතුම්පොල අසලින් ) ඉඩමක් විකිණීමට.

* කතරගම පූජා නගරය පෙනෙන මානයේ

* ප්‍රදාන මාර්ගයට 600 m

* කතරගම පොලිසියට හා කතරගම මූලික රෝහලට 1km

* කතරගම බස්නැවතුම්පළට 1km

* සියලු පාසල්, සුපිරි වෙළෙඳසැල්, මූල්‍ය කටයුතු සදහා මිනිත්තු 05 යි

* අඩි 15 පාර

* සුන්දර පරිසරය 

* නිස්කලංක වටපිටාව

* සංචාරක කලාපයක පිහිටීම

* පාර මට්ටමටම සමතලා භුමිය ("L" හැඩැති ඉඩම)

* නිරවුල් ඔප්පු

* ජලය / විදුලිය / දුරකථන පහසුකම් 

* මුදල් හදිසියක් සදහා වහාම විකිණීමට

පර්චස් ප්‍රමාණය 43 යි

මිළ ලක්ෂ 50 ( මිලියන 05 ) 

(මිළ ගණන් සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no:

0717 404 504

0716 926 699

0774 759 350

WhatsApp no:

0778 404 504‬