දිස්ත්‍රික්කය - කුරුණෑගල 

නගරය - ඉබ්බාගමුව 

ඉබ්බාගමුව නගරයෙන් කදිම ආයෝජනයක් 

ඉබ්බාගමුව නගර මධ්‍යයේ කුරුණෑගල දඹුල්ල බස් පාරට මීටර් 250 දුරින් වලස්කන්ද වත්ත පාරේ පිහිටා ඇත.

* පදිංචියට ඉතාම සුදුසු නිස්කලංක වැදගත්, සුවපහසු පරිසරය.

* බතලේගොඩ වැවට 100 m

* රිදී විහාරය 9 km

* සියළුම බැංකු 1 Km අඩු දුරකින්

* ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකට 350 m

* ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලයට 400 m

* සුපිරි වෙළඳසැල් 250 m

* පොලිසිය  3 km

* AG office  2 km

* ප්‍රධාන බස් නැවතුම  400 m

* නළ ජලය

* තෙකලා විදුලිය සහිත

* ඉඩමටම පාර 

* දඹුල්ල නගරයට 42 km 

* කුරුණෑගල නගරයට  15 km 

* නිරවුල් ඔප්පු

* මුළුමනින්ම හෝ කොටස් වශයෙන් වහාම විකිණේ.

පර්චස් 52 යි

පර්චසයක මිළ රු 350,000/-

විමසීම්:

Contact no: 0715 664 301 

WhatsApp no: 0753 101 015