දිස්ත්‍රික්කය - මහනුවර 

නගරය - මහනුවර

ස්ථානය - අරුප්පොල 2 වන පටුමග 

* මහනුවර නගර සීමාවේ කදිම ආයෝජනයක්

* මහනුවර මහ නගරසභා සීමාවේ

* නුවර සිට විනාඩි 10 ක දුරින්

* මහනුවර ධර්මාශෝක මාවතෙ ධර්මාශෝක 2 වන පටුමගෙන් හෝ අරුප්පොල 2 වන පටුමගෙන් පිවිසීමට හැකි..

* දළදා මාලිමාවට විනාඩි 10 යි

* පදිංචියට ඉතාම සුදුසු නිස්කලංක වැදගත්, සුවපහසු පරිසරය.

* සියළුම නාගරික පහසුකම් සහිත

* ප්‍රධාන පාසැල් වල ඉතා නුදුරු 

* නල ජලය

* තෙකලා විදුලිය සහිත

* නිරවුල් ඔප්පු

* C ශ්‍රේණියේ කුඹුරු ඉඩම 

* මුළුමනින්ම හෝ කොටස් වශයෙන් වහාම විකිණේ..

පර්චස් 65 යි

පර්චසයක මිළ රු 650,000/-

විමසීම්:

Contact no: 0715 664 301 

WhatsApp no: 0753 101 015