දිස්ත්‍රික්කය - හම්බන්තොට 

නගරය - තංගල්ල

කොළඹ කතරගම මාර්ගයට 2 1 /2 km ක් දුරින් සියලු නාගරික පහසුකම්  සහිත වේ.

* තංගල්ල නගරයට දුර 4km

* නිවස කාමර 2 යි

* කාමර 2කම AC සවිකොට ඇත.

* මුළුතැන්ගෙය

* යාබද bathroom 2 කින් සමන්විත වේ.

* මෙම නිවස Gest house එකක් ලෙසද යොදා ගත හැක.

* මෙම ප්‍රදේශයේ සංචාරකයින් බොහොමයක් පැමිණෙන නිසා ඉහළ ආදායමක් මෙමගින් ලබා ගත හැක.

* ජලය විදුලිය  සහිතය

පර්චසයක වටිනාකම රු 175,000/-
පර්චස් 25 යි
සම්පුර්ණ මිළ ලක්ෂ 90 යි

මිළ ගණන් සාකච්ඡා කරගත හැක.

විමසීම්: 0766 095 948