දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - හෝමාගම 

අති නවීන දෙමහල් නිවසක් විකිණීමට

* NSBM හරිත සරසවියට ආසන්නව

* ජාත්‍යන්තර පාසල්, පුද්ගලික විශ්ව විද්‍යාල ආසන්නව

* 122 හයිලෙවල් පාරට විනාඩි 10 යි

* 120 හොරණ කොළඹ බස් මාර්ගයට මීටර් 500 යි 

* නවීන පන්නයේ නිදන කාමර 5 / නාන කාමර 3 ඇත

* මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර හෝමාගම නගරයට මිනිත්තු 10 දුරින් පිහිටා ඇත. 

* නිවස සම්පුර්ණ ටයිල් කර පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. 

* කාමර සියල්ලම වායුසමීකරණය කර මුලු නිවසෙහිම ජනෙල් කර්ටන් දමා ඇත.

* ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත නිස්කනංක පරිසරයක, ළමා උධ්‍යානයක්ද නිවස ඉදිරිපිට තිබේ 

* මෙම නිවස අඩි 12 පාරකට මුහුණලා ඇත. 

* නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.

* CCTV කැමරා සවිකර ඇත

* නිවස කොට්ටාව, හෝමාගම නගර වලට ඉතාමත් ආසන්නයෙන් සහ කොළඹට ඉක්මනින් ලගා විය හැකි ස්ථානයක නිවසක් සොයන කෙනෙක්ට මෙය ඉතාමත් යෝගයයි.

* ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් නිවස පිහිටා ඇත

පර්චස් 10 යි

මිළ ලක්ෂ 340 යි

වැඩි විස්තර සදහා අමතන්න:

0777 946 259

0761 856 838

0704 556 469


----------------------------------


District - Colombo 

Town - Homagama 

✅ 5 Bedrooms

✅ 3 Bathrooms with hot water ( 1 servant's bathroom)

✅ Large Living room

✅ Ample dining room

✅ Kitchen with pantry cupboards

✅ Car porch

✅ Garden wall surrounded 

✅ CCTV Camara

✅ Roller gate

✅ Clear Deed

✅ Approved Plans

✅ 12 Feet access road

House size: 2,800 Sqft

10 Perches

Price 340 Lakhs

For more details:  

0777 946 259

0761 856 838

0704 556 469