Hot Properties

6/recent/ticker-posts

BAB498722: House for Sale in Chilaw, Puttalam


දිස්ත්‍රික්කය - පුත්තලම

නගරය - හලාවත

සියලු පහසුකම් සහිත හලාවත නගරාසන්නයෙන් වටිනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට 

* හලාවත නගරයට 5 km

* සියලුම පාසල් සදහා 5 km ඇතුලත ළගාවිය හැකිය

* නිවස කාමර 02/සාලය/නාන කාමරය

* එක් කාමරයක් අංග සම්පූර්ණයි

* නාන කාමරය ටයිල් කර ඇත

* පිටතින් වැසිකිලියක්ද ඇත

* නිවස ඇතුලත සහ පිටතින් කපරාදු කර ඇත

* එක් කාමරයක් පොටි ඇද ප්ලේන්ට් කර සිවිලිම් ගසා ඇත

* නිවස ඉතිරිව ඇත්තේ ටයිල් කර ප්ලේන්ට් කිරීම පමණයි..

* පොල් කැඩෙන පොල් ගස් 10 ක් පමන ඇත

* ජලය සහ විදුලිය / ළිං ජලය පහසුකම් ඇත

* සින්නක්කර ඔප්පු (පිරිසිදු)

* පදිංචියට ඉතාමත් සුදුසුය

* සුන්දර නිස්කලංක වටපිටාව

පර්චස් 30 යි

මිළ ලක්ෂ 80 යි

(මිළ ගණන් සාකච්චා කරගත හැක)

විමසීම්:

Contact no: 

0729 589 301

0701 641 489

WhatsApp no: 

‪+9609 658 268