දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - මාවතගම
රඹුක්කන පාරට මුහුණලා වටිනා අංගසම්පූර්ණ කාමර 05 නිවස සහිත ඉඩමක් ඉක්මණින් විකිණීමට
* කුරුණෑගල නගරයට 14 km
* මාවතගම නගරයට 2 km
* මාවතගම පොලිසියට 2 km
* මාවතගම රෝහලට 2 km
* කුරුණෑගල දුම්රියපොළට මිනිත්තු 20 යි
* මාවතගම අධිවේගී මාර්ග පිවිසුමට 1.5 km
* නුවර පාරට 2 km
* සියලුම බැංකු කටයුතු සදහා මිනිත්තු 10 යි
* රඹුක්කන නගරයට මිනිත්තු 20 යි
* පාර අඩි 16 යි
* නිවස කාමර 05 යි
* සාල 02 යි
* කුස්සිය
* නාන කාමරය
* ගබඩා කාමරය
* ව්‍යාපාරයක් හෝ පදිංචියට ඉතාමත් සුදුසුය
* විදුලිය / ළිං ජලය
* සින්නක්කර ඔප්පු
* වැඩුණු පොල් ගස් 05 ක්
* පොල් පැළ 06 ක්
* දූරියන් ගස් 01 ක්
* සාදික්කා ගස් 03 ක්
* කොස්/දෙල්
* ගම්මිරිස්
* අල්පොන්සෝ අඹ
මිළ දී ගන්නා කෙනෙකුට ඉහළ ආර්ථික වාසියකි
අක්කර 1 පර්චස් 35 යි
මිළ කෝටි 2.75 යි (මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර සදහා පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධවන්න
Contact no: 0703 155 350
WhatsApp no: 0768 979 264
Social Plugin