අංගසම්පූර්ණ නිවසක් හා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බේරුවලින් විකිණීමට
දිස්ත්‍රික්කය - කළුතර
නගරය - බේරුවල / ගල්හේන
බේරුවල, කන්දෙවිහාර , කාලවිල පාරට මුහුණලා අංගසම්පූර්ණ නිවසක් හා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉක්මණින් විකිණීමට
* බේරුවල ප්‍රාදේශීය සභාව
* කන්දෙවිහාර පන්සලට විනාඩි 2 යි
* ධර්ගා නගරයට 2.5 km
* අළුත්ගම නගරයට 4 km
* බේරුවල නගරයට 5 km
* ගාලු පාරට 3 km
* අළුත්ගම පොලිසියට 4 km
* ධර්ගා රෝහලට 2.5 km
* පාදාගොඩ මහා විද්‍යාලයට 2 km
* සියලු ම බැංකු හා සුපිරි වෙළෙඳසැල් සදහා මිනිත්තු 05 යි
* සෘජුකෝණාස්‍රාකාර ඉඩමකි
නිවසේ විස්තර,,,,
* ඉස්තෝප්පුව
* සාලය
* නිදන කාමර 03 යි
* කෑම කාමරය
* නාන කාමරය
* මුළුතැන්ගෙය
* පිටතින් වැසිකිලිය හා නාන කාමරය
අනෙක් ගොඩනැගිල්ල,,,,,
* දිග අඩි 36 යි
* පළල අඩි 17 යි
* ටයිල් කර ඇත
* ටෙම්පට් වීදුරු
* රෝලර් දොරක් දමා ඇත
* A/C කර ඇත
* සින්නක්කර ඔප්පු
* ජලය / විදුලිය
* නිස්කලංක පරිසරය
පර්චස් 42 යි
මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය
වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා පහත දුරකතන ඔස්සේ සම්බන්ධවන්න
Contact no:
0716 141 865
0778 820 662
WhatsApp no:
0711 360 785


.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)




Social Plugin