Hot Properties

6/recent/ticker-posts

BAB498706: Land with house for Sale in Ihala Uduwa, Kegalle


දිස්ත්‍රික්කය - කෑගල්ල

නගරය - ඉහළ උඩුව

මාසික ආදායම ලක්ෂ 03 කට ආසන්න ආදායමක් ලබන වටිනා තේ අක්කර 1.5 ක් සහ නිවසක් ඉක්මණින් විකිණීමට 

* ප්‍රධාන පාරට මුහුණලා 

* බුලත්කොහුපිටියට මිනිත්තු 30 යි

* උදුගොඩට මිනිත්තු 20 යි

* බුලත්කොහුපිටිය පොලිසියට 7 km

* ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 06 යි

* ව්‍යාපාරක් සදහාද ඉතාමත් යෝග්‍යයි ( villa)

* දර්ශනීය වටපිටාවකින් සමන්විතය

* නිස්කලංක පරිසරය 

* නිවස කාමර 04 යි

* සාලය

* කුස්සිය

* නාන කාමරය

* පිරිසිදු උල්පත් ජලය / විදුලිය / ළිං ජලය

* සින්නක්කර ඔප්පු 

* තේ වලට අමතරව දූරියන් ගසක් (වරකට ගෙඩි 300 - 400 අතර ගෙඩි කැඩෙන)

* පුවක්

* කොස්

* පොල් ගස් ද ඉඩමෙහි පිහිටා ඇත

* මුදල් හදිසියක් සදහා ඉතාමත් ඉක්මණින් විකිණීමට 

සම්පූර්ණ භුමි ප්‍රමාණය අක්කර 02 යි

මිළ ලක්ෂ 85 යි 

(මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා ඉඩමෙහි හිමිකරු හා සම්බන්ධ වන්න

Contact no: 

0760 174 103

0778 338 819

WhatsApp no:

‪+972 559 714 651