දිස්ත්‍රික්කය - මොණරාගල
නගරය - වැල්ලවාය
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩමක් ඉක්මණින් විකිණීමට
* වැල්ලවාය නගරයට 1km
* සියළුම නාගරික පහසුකම් වැල්ලවාය නගරයෙන් ලබාගත හැක
* සින්නක්කර ඔප්පු
* ඉඩමේ දකුණු පසින් ප්‍රාදේශීය සභා පාරක් ඇත.
* පිටුපසින් දිය පාරක් ඇත.
* ව්‍යාපාරයකර හෝ පදිංචියට සුදුසු ඉඩමකි.
පර්චස් 50 යි
පර්චසයක මිළ ලක්ෂ 6.50 යි
(මිළ ගණන් සාකච්ඡා කළ හැක.)
විමසීම්:
Contact no: 0777 909 498
WhatsApp no: 0777 909 498
Social Plugin