දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - පිලියන්දල
පිලියන්දල - කොට්ටාව 255 ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 ක් නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි ඉතා අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
* ඉඩමට පිවිසුම් මාර්ගය අඩි 20 ක කාපට් පාරකි
* පිලියන්දල Bypass මාර්ගයට 1.4 km ( විනාඩි 3 යි )
* කැස්බෑව, පිළියන්දල, මහරගම, කොට්ටාව, මත්තේගොඩ යන නගර වලට සහ කොට්ටාව - මාතර - කඩවත අධිවේගී පිවිසුමට කෙටි කාලයක් තුල පහසුවෙන් ලඟා විය හැක
* Arpico, Keells, Cargills, Laugfs යන සියලු සුපිරි වෙළඳසැල් අත ළඟ
* Medihelp පෞද්ගලික රෝහලට 3.2 km ( විනාඩි 8 යි )
* ජාතික සහ ජ්‍යාත්‍යන්තර පාසල්, ආගමික ස්ථාන මෙන්ම SLT, Dialog සේවා ස්ථාන වලට ආසන්නයි
* Dominos, Pizza Hut, Perera & Sons, Fab, Greenland, Mr. කොත්තු, KFC සහ Taco Bell යන food outlets වලට කෙටි දුරක්
* නළ ජලය, තෙකලා විදුලිය
* නිරවුල් සින්නක්කර ඔප්පු
* වටිනා ගස් වර්ග කිහිපයකින් සමන්විතයි
පර්චස් ප්‍රමාණය 14 යි
සම්පුර්ණ ඉඩම හෝ පර්චස් 7 කැබලි 2 ක් වශයෙන් මිළදී ගත හැක
පර්චසයක් රුපියල් 1,315,000/-
⭐ මුලින් 40% ක් ගෙවා වෙන්කරවාගෙන,
ඉතිරි 60%, වාරික 2 කින් ගෙවා නිම කිරීමේ පහසුකම සහිතයි
විමසීම්: 0771 650 304
Social Plugin