දිස්ත්‍රික්කය - පොළොන්නරුව 

නගරය - හිඟුරක්ගොඩ 

හිඟුරක්ගොඩ - හතමුණ හරහා පොළොන්නරුව මාර්ගයට ආසන්නව අගනා බිම්කොටසක් විකිණීමට ඇත. 

* ප්‍රධාන මාර්ගයට ඉඩමේ සිට දුර 25 m ක් පමණ ඇත.

* හිඟුරක්ගොඩ නගරයට, ආනන්ද බාලිකා ජාතික පාසලට 1Km ක පමණ දුර ඇත.

* ඉඩමේ ප්‍රධාන භෝගය ලෙස පොල් වගා කර ඇත. තවද කොස්, අඹ, අනෝදා, අලිපේර, කජු, ගොරක, දොඩම් වැනි දෑද ඇත. 

* ඉඩමට ඇති මාර්ගය අඩි 15  ස්ථිරවම වෙන් කර ඇත. 

* ජලය, විදුලිය ලබා ගැනීමේ පහසුකම ඇත. 

* රජයේ සහ පෞද්ගලික බැංකු, කාර්ගීල්ස් සුපිරි වෙළඳසැල, ෆාමසි පහසුකම්, සියලුම පහසුකම් හිඟුරක්ගොඩ නගරයේ ඇත. 

* රජයේ සහ පෞද්ගලික රෝහල් නගරයට ඉතාමත් ආසන්නව ඇත.

➡️ඉඩමේ සිට 

* හිඟුරක්ගොඩ රෝහලට  2 Km 

* පොලොන්නරුව නගරයට  15 Km

* මින්නේරිය නගරයට 7.5 Km

* මැදිරිගිරිය නගරයට 18 Km

* සෝමාවතිය පුදබිමට 36 Km

* හිඟුරක්ගොඩ ගුවන්තොටුපලට 6 Km

පර්චස් ප්‍රමාණය 85 යි

මිළ ලක්ෂ 90 තිබුනේ 

නව මිල 65/- (🔴 අවසන් මිළ )

( අගෝස්තු මාසයේ විදේශ ගත වන බැවින් ඉතා ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත. )

විමසීම්:

0758 161 875

0777 784 500