දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - පිලියන්දල

පිලියන්දල - කොට්ටාව 255  ප්‍රධාන බස් මාර්ගයට මීටර් 50 ක් නුදුරින් නිස්කලංක පරිසරයක  පිහිටි වර්ග අඩි 1,850 ක අංගසම්පුර්ණ නිවස විකිණීමට  

* ඉඩමට පිවිසුම්  මාර්ගය අඩි 20 ක කාපට් පාරකි

* පිලියන්දල Bypass මාර්ගයට 1.4 km ( විනාඩි 3 යි )

* කැස්බෑව, පිළියන්දල, මහරගම,  කොට්ටාව, මත්තේගොඩ යන නගර වලට සහ කොට්ටාව - මාතර - කඩවත අධිවේගී පිවිසුමට කෙටි කාලයක් තුල පහසුවෙන් ළඟා විය හැක

* Arpico, Keells, Cargills, Laugfs යන සියලු සුපිරි වෙළඳසැල් අත ළඟ 

* Medihelp පෞද්ගලික රෝහලට 3.2 km ( විනාඩි 8 යි )

* ජාතික සහ ජ්‍යාත්‍යන්තර පාසල්,  ආගමික ස්ථාන මෙන්ම  SLT, Dialog සේවා ස්ථාන වලට ආසන්නයි 

* Dominos, Pizza Hut, Perera & Sons, Fab, Greenland, Mr. කොත්තු, KFC සහ Taco Bell යන food outlets වලට කෙටි දුරක් 

* නළ ජලය, තෙකලා විදුලිය

* නිරවුල් සින්නක්කර ඔප්පු

* Calm and peaceful environment

* Fully tiled 

* Well maintained front and side gardens

* Long Veranda

* Beautiful living room with Mahogany wood ceiling and front door

* Courtyard

* 3 bedrooms with ceiling fans

* Bathroom (with hot water shower)

* Pantry 

* Kitchen with a back door made of jack.

* Servant's toilet and a store room

පර්චස්  ප්‍රමාණය  24 යි

මිළ රුපියල් ලක්ෂ 255 (මිළ ගණන් කතා කර ගත හැක)

මුලින් 40% ක් ගෙවා  වෙන්කරවා ගෙන 60%,  වාරික 2 කින් ගෙවා නිම  කිරීමේ පහසුකම් සහිතයි

විමසීම්: 0771 650 304