දිස්ත්‍රික්කය - ගාල්ල
නගරය - බද්දේගම
බද්දෙගම නගරයට ඉතා ආසන්නව පහළ මහළ වැඩ අවසන් කරනලද ඉඩම සමඟ නිවස ඉක්මණින් විකිණීමට.
* විදේශ ගතවන බැවින් ඉක්මණින් විකිණීමට බලාපොරොත්තු වේ
* සිනක්කර ඔප්පු.
* මෙම ඉඩම කාපට් ඇතුරූ මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
* බද්දේගම උසාවියට 500 m
* බද්දේගම රෝහලට 1km
* බද්දේගම නගරයට 2 km
* බදේගම අධිවේගී පිවිසුමට විනාඩි 10 කින් ළගා විය හැක. (දුර 4 km)
* බිම් මහල 90% වැඩ අවසන් කර ඇත.
* බිම් මහල සදහා අවශ්‍ය උළුවහු ජනෙල් කොස් දැවයෙන් සාදා ඇත.
* දොරවල් ජනෙල් පියන් සදහා අවශ්‍ය කොස් ලෑලි ඇත.(කොස් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 1/2කී.)
* විදුලිය ලබාගෙන ඇත.
🛖නිවස සැදීමට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ,
* කොන්ක්‍රීට් ගල් කියුබ් 02 ක්
* පුච්චපු ගඩොල් 500 ක්
* බඹර ගල් කියුබ් 03 ක්
* සිමෙන්ති ගඩොල් 250 ක්
* වැලි කියුබ් 01ආදී අමුද්‍රව්‍ය ඇත.
* නීතිඥ වරයෙකුට අයත් දේපලකි.
* නීතිඥ ගාස්තු නොමැති ඔප්පු සකස්කර දිය හැකිවේ
පර්චස් ප්‍රමාණය 16 යි
අපේක්ෂිත මිළ ලක්ෂ 75 යි
මිළ ගනන් සාකච්ඡා කර ගත හැකිවේ
විමසීම්:
0772 628 478
0716 222 154
Social Plugin