දිස්ත්‍රික්කය - අනුරාධපුර

නගරය - සාලියපුර

සියලු පහසුකම් සහිත අනුරාධපුර සාලියපුරෙන් අඩක් නිමකල නිවසක් සහිත වටිනා ඉඩමක් විකිණීමට 

* ඉඩමේ සිට ප්‍රධාන මාර්ගයට 500m

* අනුරාධපුර නගරයට  8 km 

* වෛද්‍ය පීඨට 500m

* අනුරාධපුර පොලිසියට 8 km

* අනුරාධපුර මූලික රෝහලට 7 km

* නිවස ඉදිරිපසින් දර්ශනීය ඇළ මාර්ගයක් ඇත

* ළිදක් සහිතය

* නිදන කාමර 02 යි

* ගබඩා කාමර 01 යි

* නාන කාමර 02 යි

* කෑම කාමරය යි

* මුළුතැන්ගෙයයි

* ස්ලැබ් දමා ඇත

* පොල් ගස් 10 ක් ඇත

* දෙල්, ගොරකා, කොහොඹ ගස් ඉඩමේ පිහිටා ඇත

* සුන්දර වටපිටාව 

* පදිංචි වීමට ඉතාමත් සුදුසුය

* සියලු පහසුකම් අතේ දුරින්

මුදල් හදිසියක් බැවින් ඉතාමත් ඉක්මනින් විකුණනු ලබයි.

පර්චස් ප්‍රමාණය 40 යි

සම්පූර්ණ මිළ ලක්ෂ 85 යි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සදහා පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධවන්න 

Contact no: 0705 032 451

WhatsApp no: 0705 032 452