දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - කඩුවෙල
කොළඹ දිස්ත්‍රික්කයේ, කඩුවෙල නගරයට ඉතා ආසන්නව නිදහස් පරිසරයක පිහිටි අගනා දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට 🍃
🔳 කඩුවෙල - වැලිවිට ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නයේ (Low level road )
🔳 කඩුවෙල - අධිවේගී මාර්ගයට 100m දුරින්🛣️
🔳 සියලු නාගරික පහසුකම් සහිත කඩුවෙල නගරයට - 1.5km 🏢🏭
🔳 මාලඹේ හන්දියට 2.5km
🔳 නිරවුල් - ඔප්පු සහිත
🔳 ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග සහිතයි.
🔆ඉහළ හා පහළ මහල සදහා වෙන වෙනම විදුලි💡හා ජල පහසුකම් මෙන්ම වෙන වෙනම ඇතුළු වීමේ හැකියාව සහිත වේ.
🔆 අවමව වාහන 4ක් නැවැත්වීමේ පහසුකම් සහිතයි.
( අවශ්‍ය නම් කුලියට දීමේ හැකියාව )
🔆පහළ මහල
◼️ ටයිල් කර ඇත
◼️ කාමර 3 (2 ක් A/C)
◼️ Wash room
◼️ කෑම කාමරය
◼️ කුස්සිය
🔆ඉහළ මහල
◼️ රතු සිමෙන්ති දමා ඇත.
◼️ කාමර 3 යි
◼️ Wash room
◼️ කුස්සිය
පර්චස් ප්‍රමාණය 17 යි
( මිළ ගනන් සාකච්ඡා කරගත හැක )
විමසීම්: 0774 319 613
Social Plugin