දිස්ත්‍රික්කය - ගම්පහ 

නගරය - කඩුවෙල

කඩුවෙල නගරයේ රණාල ගම්පියසේ ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට අයිති ජල්තර සුදුඇල්ල පාරේ  නිවසක් සහිත ඉඩමක් විකිණීමට.

➡️නිවසෙහි

* නිදන කාමර 4 යි

* නාන කාමර 2 යි

* වාහන 2ක් නැවැත්වීමට හැකි අංගනයක්.

* කපරාදු අරන ලද තාප්පය සහ  Roller gate 

* අඩි 20 ක් පළල පාර

🔹පහසුකම් 

* අතුරුගිරිය නගරයට 3km

* කඩුවෙල හයිවේ පිවිසුමට 3km

* අතුරුගිරිය හයිවේ පිවිසුමට 3 km

* පිරිසිදු ඔප්පු

පර්චස් ප්‍රමාණය 9.5 යි

මිළ ලක්ෂ 600 යි

(මිළ ගනන් සාකච්ඡා කර ගන්න පුළුවන් )

විමසීම්: 0729 850 762