Hot Properties

6/recent/ticker-posts

BRN640360: House for Sale in Eheliyagoda, Ratnapura


දිස්ත්‍රික්කය - රත්නපුර

නගරය - ඇහිලියගොඩ

ඉතා නිස්කලංක පරිසරයක පදිංචියට ඉතාමත් සුදුසු නිවස සහිත ඉඩම  ඉක්මණින්ම විකිණීම සදහා,

* ඇහිලියගොඩ නගරයට 5km.,

* 122, කොළඹ රත්නපුර මාර්ගය ට  2 1/2 km කී

* දෙනගමුව රජමහා විහාරයට 200 m

නිවසේ පහළ මහළ.....

* කාමර 1 යි

* මුළුතැන්ගෙය

* බාත් රූම් 1 යි

* සාලය

ඉහළ මාහළ.....

* කාමර 3 යි

* සාලය

* බාත් රූම් ( සැදීමට ඇත)

* කපරාදු කිරීමට සහ ටයිල් ඇල්ලීමට ඇත.

* මෙම නිවසට ජළ සැපයුම් මාර්ග 3කී.

* ප්‍රජා ජළ සැපයුම (මේ සදහා මිළක් ගෙවීමක් නොමැත)

* ළිං ජලය

* නිවස අසලම දොළ මාර්ගයක් ඇති බැවින් එමගින් ජළ මාර්ගයක්ද සකස් කර ඇත.

* සියළු නාගරික පහසුකම් 5km දුරින් ඇත. (පොලීස් ස්ථානය, බැංකු, ජාතික පාසැල්, සුපිරි වෙළඳසැල්, තැපැල් කාර්යාලය රෝහල....)

* බැංකු ණය ලබාදීමට හැක

පර්චස් 10 යි

මිළ ගණන් සාකච්ඡා කර ගත හැක

විමසීම්: 

0766 287 151

0719 309 566

0757 782 787