දිස්ත්‍රික්කය - මාතර
නගරය - පබුරන
* මාතර, පබුරන ගාලුපාරට මුහුණලා දෙමහල් නිවසක් විකිණීමට ඇත. (මාතර පබුරන පර්චසය ගාලුපාරට මුහුනලා ලක්ෂ 40-45 පමණ අගයක් ගනී)
* සම්පූර්ණ පුච්චන ලද ගඩොලින් නිමවා ඇත.
* 5 කාමර
* 2 නාන කාමර
* රෝලර් ගේට්ටුව
* අමතර පිවිසුම
* සම්පුර්ණ ටයිල් ඇල්ලූ බිම
* නගරසභා අනුමත සැලසුම්
* Finishing වහල I - Roof යොදා ඇත එහි පාට වෙනස් විමක්, රස්නය හෝ වැස්සේ ගෝශාකාරි බව නොඇසේ.
* කුඩා ගෙවත්තක් පිටුපස ඇත. එහි වැසිකිලියක් සහ නාන කාමරයක් ඇත.
* ජළ ටැංකි දෙකක්, ජළ මෝටරයක් සමග සවිකර ඇත
* සියලු කාමර සදහා විදුලි පංකා සවිකර ඇති අතර සියලු ජනෙල් දොරවල් සහ ඇතුලත අත් වැට කොස් ලීයෙන් නිමවා ඇත.
* නව ආරෙට සරිලන ඇලුමිනියම් පැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය,
* පිටත බැල්කනි ආරක්ෂක වැට බොක්ස් බාර් වලින් නිමවා මල කෑම වලකන තීන්ත ආලේප කොට ඇත.
* නළ ජළය,විදුලිය නිවසට සහ ව්‍යාපාරික ස්ථාන සදහා වෙන වෙනම ලබාදී ඇත
* සාදා නිමකරේ මෑතකදීය.
* ජීවත්වීම උදෙසාම සෑදූනිසා උසස් තත්වයෙන් නිමවා ඇත.
* වර්තමානයේ බලපා ඇති අධික වැසි තත්වයන් සහිතවද කිසිදිනක ජළ ආපදා ඇති නොවු ස්වාභාවික ආපදා නොමැති ප්‍රදේශයකි.
* මාතර නූපේ සිට පොල්හේන හන්දිය දක්වා ඇති බිම් කඩවල් කිහිපයකින් එකකි. එයින්ද මෑත කාලයෙ ඉදිවූ එකම නිවස මෙය වේ.
* ජළ විදුලි බිල්පත් කඩ ආදායමෙන් ගෙවිය හැක.
* මාතර රාහුල, සුජාතා අයත්වන බිමකි.
* මාතර නගරයට විනාඩි 2කි.
* සුපිරි වෙලඳසැල්, රෝහල්, ෆාමාසි, පාසල් අත ළඟ පිහිටි ස්ථානයකි.
* ගාලු පාරට මුහුනලා කඩ කාමර දෙක පිහිටා ඇති අතර ඊට පසුපසින් නිවස පිහිටා ඇත.
* නගරසභා අවසර ඇති ව්‍යාපාරික ස්ථන වන අතර අලුතෙන් ගාලුපාර ආසන්නයෙන්ම ඉදිකිරිමට අවසර දෙනු නොලැබේ.
* කඩ කාමර අවශ්‍ය නැතිනම් එය ඉවත් කර ගාලු පාරටම නිවසේ පිවිසුම ගත හැක.
* පබුරන පර්චසයක මිළ අනුව ඉඩමේ සහ නිවසේ තත්වයද සලකා අප විසින් මිලියන 75 පමන බලාපොරොත්තු වේ. අවශ්‍ය වේලාවක පැමින පරික්ෂාකර බලා ඔබේ වටිනාකම පැවසිය හැක. ආසන්නම ලන්සුවට විකිනීමට.
* පිරිසිදු බිම්සවිය ඔප්පුව
* ෆොටෝ සහ ප්ලෑන් තොරතුරු සදහා වට්සැප් අංකයට මැසේජ් කරන්න.
පර්චස් ප්‍රමාණය 10.3 යි
මිළ මිලියන 75 යි.
විමසීම්:
Contact No: 0779 962 514
WhatsApp No: 0766 455 898


.jpeg)




.jpeg)




Social Plugin