Hot Properties

6/recent/ticker-posts

BAB498681: Land for Sale in Ingiriya, Kalutara

 


දිස්ත්‍රික්කය - කළුතර 

ඉංගිරිය,පාදුක්ක

* පාදුක්ක, ඉංගිරිය මාර්ගයේ කොටිගල හංදියට ආසන්නව සෘජුකෝණාස්‍රාකර වටිනා බිම් කොටසක් විකිණීමට ඇත. 

* කොළඹ දිස්ත්‍රික්කයට ඉතාමත් ආසන්නව ඉඩම පිහිටා ඇත. 

* ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

* කොළඹට 42 km (පැය 01 මිනිත්තු 15)

* ගැලනිගම අධිවේගී මාර්ගයට මිනිත්තු 30 යි
* අංගම්පිටිය, ආරුක්වත්ත, පාදුක්ක දුම්රිය ස්ථානවලට මිනිත්තු 15 යි 
* පාදුක්ක නගරයට 9 km
* ඉංගිරියට 11 km

මීපේට 11 km

* බෝපේට 4.5 km
* ප්‍රධාන පාරට 500 m

හදපාන්ගොඩ නවෝද්‍යා ජාතික පාසලට 2.5 Km

* බෝපේ රාජසිංහ මහා විද්‍යාලයට 4.5 km 

හදපාන්ගොඩ ඉන්ධන පිරවුම්හලට 2.5 km

* මහජන බැංකුවට 2.5 km
* Food city / Keells සුපිරි වෙළෙඳසැල් සදහා මිනිත්තු 15 යි 
* සින්නක්කර ඔප්පු

* බැංකු ණය පහසුකම් ලබා ගත හැක

* ළිං ජලය / විදුලිය

* පොල් ගස් 10 ක් ඇත

* කොස් ගස් ද ඇත

* පදිංචියට වඩාත් සුදුසු අතර වගා කටයුත්තකට ද සුදුසුය

පර්චස්  87 යි

කොටස් වශයෙන් වුවද ලබාදිය හැක (අවමය පර්චස් 10 )

පර්චසයක මිළ රු.175,000/-

(මිළ සාකච්ඡා කරගත හැකිය)

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා අමතන්න

Contact no: 0772 656 562

WhatsApp no: 0718 044 949