Hot Properties

6/recent/ticker-posts

BRN640355: House with shop for Sale in Wellampitiya, Colombo

                                     


දිස්ත්‍රික්කය - කොළඹ 

නගරය - වැල්ලම්පිටිය 

* වැල්ලම්පිටිය නගරයට කිලෝමීටර් එකකී.

* නිවසේ  කාමර 2කී.

* සාලය

* මුළුතැන්ගෙය

* මෙම නිවසෙහි ඉදිරිපස කඩ කාමරයක් ඇති බැවින්  එම ස්ථානයේ  ව්‍යපාපාරයක් කිරීමට සුදුසු වේ 

* 143 අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් දෙසීයයි.

* දෙමටගොඩ දුම්රිය ස්ථානයට විනාඩි පහකින් ළඟාවිය හැක.

* ජාතික රෝහලට කිලෝමීටර් දෙකහමාරයි

* ජාාත්‍යන්තර පාසැල් රජයේ, පාසල් කිලෝමීටර් එකක් අතර ඇත

* බැංකු , සුපිරි වෙළඳසැල් වැල්ලම්පිටිය නගරයේ ඇත.

* ඔරුගොඩ හන්දියට 1 km. කී.

* කටුනායක  අධිවේගී මාර්ගයට  ඔරුතොටින් ළගා විය හැක.

පර්චස් 3 යි

ලක්‍ෂ 45 යි

විමසීම්:

0756 584 326

0757 839 766