දිස්ත්‍රික්කය - පොළොන්නරුව
නගරය - හිගුරක්ගොඩ
පොළොන්නරුව, හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි අර්ධව නිම කරන ලද අගනා නිවසක් ඉක්මනින් විකිණීමට 🍃
🔅හිගුරක්ගොඩ - මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයට 50 m දුරින් (තිලක් බේකරිය පිටුපස ගෙදර )
🔅හිගුරක්ගොඩ නගරයට 1.5 km
🔅නිවසට පිවිසීමට ඇති පාරේ ගල් අතුරා ඇත.
🔅මනරම් වටපිටාවක් ඇති අතර නිවස ආසන්නයේ විශාල ඇල මාර්ගයක් පිහිටා ඇත.
🔅නිරවුල් - සින්නක්කර ඔප්පු සහිතයි
🔅ජලය සහ විදුලි පහසුකම් සහිතයි.
🔅නිවස
නිදන කාමර 4 යි
නාන කාමර 1 යි
කෑම කාමර 1 යි
සාලය
කුස්සිය
▪️නිවසෙහි ඇතුලත සියල්ල කපරාදු කර ඇත.
▪️ජනෙල් පියන් සවි කර ඇත.
ඉඩම - පර්චස් 20යි.
මිළ - ලක්ෂ 85යි
මිළ ගණන් වෙනස් කර ගත හැක.
🔅විමසීම්: 0767 538 428
WhatsApp no:
0713 152 491
0767 538 428
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)


.jpeg)

.jpeg)


.jpeg)

Social Plugin