දිස්ත්‍රික්කය - මහනුවර
නගරය - හල්ලොළුව
ඉහළ සංචාරක ආකර්ෂණයක් සහිත මහනුවර දිස්ත්‍රික්කයෙන්, සංචාරකයින් හට නවාතැන් පහසුකම් සැපයීමට සුදුසු වාණිජ වටිනාකමකින් යුතු අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉක්මනින් විකිණීමට
* අංගසම්පූර්ණ කාමර 05 යි
* යාබද නාන කාමර 05 යි
* නවීන මුළුතැන්ගෙය
* ආලින්දය
* වර්ග අඩි 525 කින් සහ අඩි 4.5 ක ගැඹුරින් යුත් පිහිනුම් තටාකය (කුලියට දීමේ හැකියාව ඇත)
* වර්ග අඩි 2,800 ක ප්‍රමාණයේ Badminton court එක (දැනට කුලියට ලබාදී ඇති අතර මෙයින් ඉතා හොද ආදායමක් ලබා ගැනීමට හැකිය.)
* සින්නක්කර ඔප්පු
* ජලය / විදුලිය / දුරකථන පහසුකම් ✅
ඉඩම පර්චස් 33 යි
සම්පූර්ණ මිළ මිලියන 45 යි (මිළ ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර විකුණුම්කරුවන් හා සම්බන්ධවී දැනගන්න
Contact no: 0773 177 917
WhatsApp no: 0777 868 576


.jpeg)




.jpeg)



.jpeg)

Social Plugin