දිස්ත්‍රික්කය - නුවර
නගරය - කටුගස්තොට
කටුගස්තොට, ජම්බුගහපිටිය ඉඩමක් විකිණීමට ඇත.
* වර්ග අඩ් 350 ක පමන කඩ කාමර 2ක් තිබේ.
* කාමර 5 ක් සහිත ගෙදරක් ඇත .
* සාදික්කා ගස් 25 ක් හා කොස් ගස් 6 ක් ඇත.
* සින්නක්කර ඔප්පු.
* නිස්කලංක පරිසරය
පර්චස් ප්‍රමාණය 45 යි
මිළ ලක්ෂ 95 යි
විමසීම්: 0710 127 814
Social Plugin