දිස්ත්‍රික්කය - හම්බන්තොට
නගරය - බරවකුඹුක
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරවකුඹුක ප්‍රදේශයේ නිවසක් සමග ගොඩනැගිල්ලක් විකිණීමට තිබේ.
* කඩ කාමර 2 යි
* ඉහළ මහලේ නිදන කාමර 1 යි
* විදුලිය හා ජලය ඇත
* මුලුතැන්ගෙය
* නිරවුල් ඔප්පු සහිතයි
* බරවකුඹුක අධිවේගී මාර්ගයට මීටර් 50 යි
* බරවකුඹුක නගරයට මීටර් 100 යි
පර්චස් ප්‍රමාණය 10 යි
මිළ මිලියන 8 යි
විමසීම්:
0724 400 420
0710 542 500
Social Plugin