දිස්ත්‍රික්කය - ගම්පහ
නගරය - නිට්ටඹුව
නිට්ටඹුව අත්තනගල්ල රජමහා විහාරය ඉදිරිපිට ඇති හුනුපොල මාර්ගයේ ඉතා ඉක්මණින් විකිණීමට ඉඩමක් ඇත.
* පිරිසිදු ඔප්පු
* හරි හතරැස් ඉඩම
* මහා මාර්ගයේ සිට 800m දුරින් පිහිටා ඇත
* පොල් ගස් 8 ක් ඇත, ඒවාගෙන් ඵලදාව කඩා ආදයමක් ලබා ගැනීමට හැක
* නිට්ටඹුව නගරයේ සියලුම පහසුකම් ඇත
* විදුලිය සහ ජලය ඇත..
* පුලුල් මාර්ග පහසුකම්
පර්චස් ප්‍රමාණය 25 යි
පර්චසයක මිළ රුපියල් 125,000/-
විමසීම්:
Contact no: 0766 685 464
WhatsApp no: 0757 482 542
Social Plugin