දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - පස්යාල

නුවර කොළඹ බස් පාරට 1.5 km ට නුදුරින් වටිනා ඉඩම සහ නිවස ඉක්මණින් විකිණීමට 

* නිට්ටඹුවට 10km 

* වේවැල් දෙණියට 2.5km

* නිට්ටඹුවට පොලිසියට 9 km

* පස්යාල මහා විද්‍යාලයට 6 km

* වරකාපොල රජයේ රෝහලට 9 km

* කාමර 03 යි

* නාන කාමරය පිටතින් පිහිටා ඇත.

* පුළුල් අඩි 15 කොන්ක්‍රීට් මාර්ගය නිවසටම ඇත

* 80% වැඩ නිමකර ඇත.

* නිරවුල් ඔප්පු, 

* විදුලිය සහ ජලය ඇත. 

* පොල් ගස් 06 යි

* පීදුනු කොස් ගස් සහ අඹ ගස් ඇත.

* නිස්කලංක පරිසරය 

* වටිනා ආයෝජනයකි

පර්චස් ප්‍රමාණය 20 යි

මිළ ලක්ෂ 38 යි

(මිළ ගණන් සාකච්ඡාකරගත හැක)

Contact no: ‪0754 674 337‬

WhatsApp no: ‪0754 674 337