දිස්ත්‍රික්කය - අනුරාධපුර 

නගරය - මිහින්තලේ 

සියලු පහසුකම් ඇති නිවස ඉතා ඉක්මණින් විකිණීමට ඇත.

* නිවසේ කාමර 5ක් ඇත.

* නාන කාමර එකයි

* කුස්සිය

* සාමකාමී අසල්වැසියන්.

* නිස්කලංක පරිසරය

* අප විදේශ ගතවන බැවින් අඩු මුදලට දෙනු ලැබේ. 

* මුදල්  කොටස් වශයෙන් වුවද ගෙවිය හැක. 

* වාහන මාරුද සැලකේ.

පර්චස් ප්‍රමාණය 80 යි

මිළ ලක්ෂ 55 යි

විමසීම්:

Contact no: 0721 701 449

WhatsApp no: 0714 040 734