දිස්ත්‍රික්කය - අනුරාධපුර
නගරය - තඹුත්තේගම
තඹුත්තේගම - සිරිමාපුර ප්‍රධාන පාරට මීටර් 500 ක් නුදුරින් වටිනා ඉඩමක් මුදල් අවශ්‍යතාවක් සදහා ඉතා ඉක්මණින් විකිණීමට
* අනුරාධපුර නගරයට 30 km
* තඹුත්තේගම නගරයට 6 km
* සිරිමාපුර නගරයට 500 m
* පහේකණුව නගරයට 2 km
* පහේකණුව රෝහලට 3 km
* තඹුත්තේගම පොලිසියට 6 km
* සිරිමාපුර ජාතික පාසලට 500 m
* සියලුම බැංකු හා මූල්‍ය කටයුතු සදහා 3 km
* කලුන්දෑගම ආර්ථික මධ්‍යස්ථානයට 3 km
* සින්නක්කර ඔප්පු
* ජලය / විදුලිය
* සුන්දර නිස්කලංක පරිසරය
* පදිංචියට ඉතාමත් සුදුසුය
පර්චස් 20 යි
පර්චසයක මිළ රු. 100,000/-
වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරුවන් හා සම්බන්ධවන්න
Contact no: 0764 154 861
WhatsApp no: 0764 154 861
Social Plugin