දිස්ත්‍රික්කය - අනුරාධපුර

නගරය - මිහින්තලේ 

මිහින්තලාව නගරයේ සියළු නාගරික පහසුකම් වලින් සමන්විත නිවසක් සහිත අගනා ඉඩමක් ඉතා ඉක්මණින් විකිණීම සදහා,

* ප්‍රධාන පාසල් බැංකු, රජරට විශ්වවිද්‍යාලය, රෝහල්, පොලීසිය, තපැල් කන්තෝරුව, AG OFFICE, නගර සභාව, පෙට්‍රල් ශෙඩි 1Km ත් 1.5Km අතර පිහිටා ඇත.

* මිහින්තලේ - ත්‍රිකුණාමලය අනුරාධපුර ප්‍රධාන පාරට 500M කී.

* මිහින්තලේ - යාපනය  A9 මාර්ගයට 800 m කී.

* අනුරාධපුර නගරයට 10 km 

* මිහින්තලේ නගරයට  1km

නිවස🏡

* නිවසේ කාමර 2 යි

* සාලය

* කෑම කාමරය

* මුළුතැන්ගෙය

* නළ ජලය සහ විදුලිය ඇත.

* බලපත්‍ර ඉඩමක්

* පදිංචියට ඉතා සුදුසු ස්ථානයකී.

* පොල්, කොස්, අඔ හා දෙලුමි වැනි ඵල දරණ ගස් සහිතයි

පර්චස් 32 යි

මිළ ලක්ෂ 26 යි

(මිළ ගණන් සාකච්ඡා කරගත හැක.)

විමසීම්: 0704 422 874   (සමන්)