දිස්ත්‍රික්කය - මොණරාගල

නගරය - ඇතිලිවැව

වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇතිලිවැව නගර සීමාවෙන් වටිනා  ඉඩම, නිවස සහ අංග සම්පූර්ණ නොවූ ගොඩනැගිල්ලක් හදිසියේ විකිණීමට 

* ඇතිලිවැව ජාතික පාසලට මීටර් 800 යි

* මහජන බැංකුවට මීටර් 550 යි

* ලංකා බැංකුවට මීටර් 700 යි

* ලංකා ස.තො.ස ට මීටර් 450 යි

* හදපානාගල රෝහලට 3 km

* වැල්ලවාය පොලිසියට 12 km

♦️ අංග සම්පූර්ණ නිවස

* කාමර 03 යි

* සාලය

* කුස්සිය

* නානකාමරය

* පිටතින්ද තවත් එක් නාන කාමරයක් ඇත.

* සම්පූර්ණයෙන්ම නිම නොකළ ගොඩනැගිල්ලක් ද පසෙකින් ගොඩනගා ඇත (ස්ලැබ් දමා ඇත)

* බලපත්‍ර සහිත ඉඩමකි

* ව්‍යාපාරික කටයුත්තක් සදහා ඉතාමත් යෝග්‍යයි

* ජලය / විදුලිය

* ඉඩමේ පළල අඩි 120 යි

ඉඩම පර්චස් 320 යි

තක්සේරු වටිනාකම රු. 43,000,000/-

විකුණුම් මිළ රු. 39,000,000/-

පාරිභෝගික කැමැත්ත මත, මිළ ගණන් සාකච්ඡා කළ හැක.

ඉඩම කැබලි කරද විකිණීමට හැකි අතර කැබලි කර මිළදී ගන්නේනම් ප්‍රධාන පාරට ආසන්නව පිහිටීමේ  ආකාරය අනුව පර්චසයක මිළ ගණන් පහත සදහන් වන ආකාරයට වෙනස් වේ

මුල් පර්චස් 120 -       රු. 230,000/-

මැද පර්චස් 100 -       රු. 180,000/-

අවසාන පර්චස් 100 - රු. 150,000/-

වැඩි විස්තර සදහා ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න 

Contact no: 0704 881 044

WhatsApp no: 0726 403 897