දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - දිවුලපිටිය 

විතානමුල්ල ප්‍රදේශයේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ අනුමත බලපත්‍ර සහිත හරි හතරැස් පර්චස් 60 ක හිස් ඉඩම ඉක්මණින් විකිණීමට 

* නයිවලට 5 km

* දිවුලපිටියට 1.5 km

* දිවුලපිටිය මූලික රෝහලට මිනිත්තු 10 යි

* දිවුලපිටිය පොලිසියට 1.5 km

* සියලුම පාසල් හා බැංකුවලට මිනිත්තු 10 න්

* සින්නක්කර ඔප්පු

* විදුලිය

* පොල් ගස් 02 ඇත

* සුන්දර වටපිටාව 

* කැබලි දෙකකට වුවද කඩා විකිණීය හැක

පර්චස් 60 යි

පර්චසයක මිළ රු. 140,000/-

වැඩි විස්තර සදහා සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධ වන්න

Contact no: 0782 536 763

WhatsApp no: 0782 536 763