Hot Properties

6/recent/ticker-posts

BRN640361: Business place with a 4 storey house for Sale in Kiribathgoda, Gampaha

 


දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - කිරිබත්ගොඩ

ව්‍යාපාරික ස්ථානයක් සහිත ගොඩනැගිල්ල

* මහල් 4 ක නිවසක් සමග ව්‍යාපාරික ස්ථානයක් විදේශගතවීමට ඇති අවශ්‍යතාවය නිසා ඉක්මණින් විකුණනු ලැබේ.

* කොළඹ නුවර ප්‍රධාන පාරට මුහුණලා මෙම ව්‍යාපාරික ස්ථානය සහිත ඉඩම පිහිටා ඇත.

* කිරිබත්ගොඩ නගරයට 500m කි.

* මහර හංදියට 500m කි.

* කඩවත නගරයට 3km කි.

* වත්තල නගරයට 6.5km කි.

* කඩවත අධිවේගී මාර්ගයට 4km කි.

* පෑලියගොඩ අධිවේගී මාර්ගයට 6km කි.

* බිම්මහල සහ පළමු මහල අංගසම්පූර්ණ ලෙස සකසා ඇත. 

* බිම්මහලේ දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබන විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානයක් සහ සියලු පහසුකම් සහිත බාහිර රෝගී අංශයකින්ද යුක්ත වේ.

* ඉහළම මහල විවෘත ටෙරසයක් සකසා ඇත.

* පදිංචියට ඉතා සුදුසු පරිසරයකි.

* මෙම නිවස නිදන කාමර 7කින් සහ නාන කාමර 4කින් යුක්ත වේ.

* තෙකලා විදුලිය, නළ ජල පහසුකම් සහිත වේ.

පර්චස් 8.5 කි.

මිළ රුපියල් මිලියන 150 කි.

විමසීම්:

උදැසන (6.00am - 7.00 am)

රාත්‍රී  (7.00 න් පසු)

Contact No: 0715 130 316

WhatsApp No: 0714 011 367