දිස්ත්‍රික්කය - අනුරාධපුර
නගරය - තන්තිරිමලේ, ඔයාමඩුව
ඵලදාව දරණ වටිනා TJC අඹ වගාවක් සහිත ඉඩමක් විකිණීමට
* අනුරාධපුර නගරයට 17 km
* ඔයාමඩුව නගරයට 1.5 km
* ඇලයාපත්තුව නගරයට 1.5 km
* අනුරාධපුර තන්තිරිමලේ ප්‍රධාන පාරට 100 m
* දැනට ඵලදාව දරණ TJC අඹ ගස් 500 ක් ඇති අතර වෙනත් වගාවකට හෝ ඉදිකිරීම් සදහා සුදුසු අක්කරයක භූමියක් ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉතිරිව ඇත.
* අක්කර 05 ක් ඇත..
* තව අක්කරයක ප්‍රමාණයක් වගා කිරීමට ඇත.
* TJC අඹ ගස් 500 යි (වාර්ෂික ආදායම ලක්ෂ 40 කට වඩා ඉපැයිය හැකි)
* අනුරාධපුර තන්තිරිමලේ ප්‍රධාන පාරට මුහුනලා...
* අවුරුදු 04 සම්පූර්ණ වූ ගස්
* ඉඩම වටේටම අලි වැට ඇත
* වගා ළිඳක් ඇත
* බලපත්‍ර සහිත ඉඩමකි
* විදුලිය
* සේවකයකුට නැවතීමට හැකි පරිදි තැනූ නිවසක් සහිතය
* කාමර 01 යි
* නාන කාමර 01 යි
* ප්‍රධාන කාපට් මාර්ගයකට මුහුණලා ඉඩම පිහිටා ඇත
භූමි ප්‍රමාණය අක්කර 05 යි
සම්පූර්ණ මිළ රු. මිලියන 16 යි
(මිළ ගණන් සාකච්ඡා කරගත හැකිය)
වැඩි විස්තර ලබාගැනීමට ඉඩමේ හිමිකරු හා සම්බන්ධවන්න
Contact no: 0770 761 385
WhatsApp no: 0770 761 385




.jpeg)



.jpeg)



Social Plugin