Hot Properties

6/recent/ticker-posts

BRN640262: House in Thambuththegama, Anuradhapura / තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ට 1.5Km දුරින් නිවසක් විකිණීමට

 දිස්ත්‍රික්කය.    අනුරාධපුර

නගරය.            තඹුත්තේගම

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය ට 1.1/20 KM පමණ දුරින් මෙම ඉඩම සහිත නිවස පිහිටා ඇත.

කුරුණෑගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයට 1km.

මෙම ඉඩම තේක්ක, කොහොඹ,හල්මිල්ල,බුරුත,,වැනි වගාවන් වලින් යුතු වේ

තඹුත්තේගම නගරයේ සියලුම නාගරික පහසුකම් සපුරා ගත හැක.(බැංකු ,food city , පාසැල්, 

Hospital )

මෙම ඉඩම මහවැලි ඉඩමකි.

.පිරිසිදු සින්නක්කර ඔප්පු

නිවස,

කාමර 6

කෑම කාමර 1

මුළුතැන්ගෙය

අලුතින් ටයිල් දමා සකස් කළ barth room 1

නිවස පිටුපස සීමාව අඩි 10 උසට තාප්පය දමා ඇත 

අක්කර 1/2

මිල ලක්ෂ 60

විමසීම් 

0761181194

0719844513