Hot Properties

6/recent/ticker-posts

BRN640259: Land in Katugastota, Kandy / කුරුණෑගල පාරේ නුගවෙල හන්දිය 5 කණුව ඉඩමක් විකිණීමට

  


දිස්ත්‍රික්කය    නුවර 

නගරය           කටුගස්තොට

 කටුගස්තොට සිට කුරුණෑගල පාරේ නුගවෙල හන්දිය 5 කණුව ලඟින් මාපා මඩුල්ල පාරේ මීටර් 600  ගිය විට මෙම ඉඩම පිහිටා ඇත .

කටුගස්තොට නගරයට 5km කී.

මෙහි සාදික්කා  ,කරාඹු ,පොල් පුවක්, කොස්  වගා කොට ඇත.

 මෙම වගාවලින් මාසිකව ආදායමක් උපයා ගත හැක පදිංචියට ඉතා සුදුසු පරිසරය නිස්කලංක වටපිටාව

 නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය රෝහල, ෆුඩ් සිටි ATM යන්ත්‍ර , ඉන්ධන පිරවුම් හල,ඇතුළු සියලු පහසුකම් සහිත වේ

ෆූඩ් city එක ලඟම  මෙම ඉඩම පිහිටා ඇත.

පර්චස් 40කී.

පර්චස් 20 බැගින් කොටස් 2කට  වුවද මිලදී ගත හැක.

පිරිසිදු නිරවුල් ඔප්පු.

ජලය විදුලිය සහිත වේ.

මිල පර්චස් එක ලක්ෂ 3කී.

මිළ ගණන් සාකච්ඡා කළ හැක.

විමසීම් 

0764 227 930

0703 115 408