Hot Properties

6/recent/ticker-posts

BRN640263: House in Ruwanwella, Kegalle / රුවන්වැල්ල නගරය සහ කරවනැල්ල නගරයට ඉතා සමීපව අගනා නිවසක් විකිණීමට

 කෑගල්ල : දිස්ත්‍රික්කය

නගරය : රුවන්වැල්ල 

රුවන්වැල්ල නගරය සහ කරවනැල්ල නගරයට ඉතා සමීපව අගනා නිවසක් සහිත ඉඩමක් ඉක්මනින්ම විකිණීම සදහා,

රුවන්වැල්ල සහ කරවනැල්ල 

නගරයට විනාඩි 10 න් ළගා විය හැක.

කරවනැල්ල සහ රුවන්වැල්ල නගරයේ සියලුම නාගරික පහසුකම් සහිතවේ.

සියලුම බැංකු,  රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලය , රාජකීය මහා විද්‍යාලය, රාජසිංහ ප්‍රාථමික විද්‍යාලය, රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලය, කරවනැල්ල මූලික රෝහල , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,

ප්‍රාදේශීය සභාව ,පොලීස්  ස්ථානය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය , ග්‍රාමසේවා කාර්යාලය,රුවන්වැල්ල උසාවිය , යන සියලුම ස්ථාන වලට විනාඩි 10න් ළගා විය හැක.

 කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය ට විනාඩි 5කින් ඇවිදන් යන දුරින් ඇත.

සියලුම food city පහසුකම් සහිත වේ.

 Rock view restaurant එකට ආසන්නව නිවස පිහිටා ඇත.

මෙම නිවස  සහ  ඉඩම පර්චස් 14

පිරිසිදු නිරවුල් ඔප්පු

පිරිසිදු ජලය.

විදුලි පහසුකම්

අවිස්සාවේල්ල කෑගල්ල  පුධාන පාරට විනාඩි  5යි, කාමර  02

නාන කාමර 2 (ඇතුලත සහ පිටත, )

ආලින්දය ,

කෑම කාමරය, 

විසිත්ත  කාමරය සහිතයි .

එම ඉඩමට යාබද පර්ච් 10 පලදාව ඇති ඉඩමද විකිණීමට ඇත.  

විමසීම් 0750275339