ගම්පහ දිස්ත්‍රික්කය 

දොම්පෙ

ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රදේශයේ අඩක් වැඩ නිම කල නිවසක් විකිණීමට තිබේ..

✔️ඉහල මාලය(පිටතින් ඇතුලු විය හැකි පඩිපෙලක් තිබේ)

🔴සාලය

🔴කාමර 1

🔴නාන කාමර 1 

🔴මුලුතැන්ගෙය 1

🔴කාපෝච්

✔️පහල මාලය(නල ජලය ලබා ගෙන ඇත)

🔴සාලය 

🔴කාමර 2(විශාල )

🔴නාන කාමර 1

🔴මුලුතැන්ගෙය 1

🔴පිටත වැසිකිළිය 

🔴කාපෝච්

🔴ලින්ක් නැචුරල් කරමාන්ත ශාලාවෙ සිට 100m

🔴දොම්පෙ රෝහලේ සිට 1.5km

🔴ප්‍රධාන මාර්ගයට 300m

🔴වෙන වෙනම නිවාස දෙකක් ලෙස භාවිතා කල හැක

✅පර්චස් 15.8

✅ලක්ෂ 90

පරීක්ෂා කර සාකච්ඡා කල හැක

විමසීම් 

0718088232

WhatsApp : 0764696016