මහනුවර දිස්ත්‍රික්කය 

මඩුගල්ල

▶️මඩුගල්ලට 500 m

▶️මහියංගනයට මිනිත්තු 45 යි

▪️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 512

▪️මිළ ලක්ෂ 160. 

▪️නුවර සිට කාපට් පාර ඉඩමටම ඇත. 

▪️ඉතා මනරම් සුන්දර නකල්ස් කදු පන්ති වලින් වටවී ඇති මෙම ඉඩම සංචාරක ව්‍යපාරයක් සදහා ඉතාමත් සුදුසු ය.

▪️පහළින් මීටර් 400 ගිය පසු සුන්දර මාඔය පිහිටා ඇත..

▪️හුන්නස්ගිරිය කදුවළල්ල පෙනෙන මානයේ..

▪️හතර වටින්ම ඇති සුන්දරත්වය නිසා හොටෙල් ව්‍යාපෘතියක් සදහා සුවිශේෂ යි..

▪️සුන්දර මීමුරේ සංචාරක කලාපයට ඉතාමත් ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත..

▪️දැනට එළවළු වර්ග වගාකර ඇත..

▪️මඩුගල්ල විද්‍යාලයට 800 m

▪️උඩුදුම්බර රෝහලට 10 km

වැඩි විස්තර 

Contact and Whatsapp no:

077 361 9898