ගම්පහ දිස්ත්‍රික්කය
කැළණිය
ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය වනවාසල ගබඩාවක් විකිණීමට ඇත
5000 (වර්ග අඩි) විශාලත්වයකින් යුක්තයි
🔴පර්චස් 10 වාහන නැවැත්වීමේ පහසුකම්
🔴ට්‍රාන්ස්ෆෝමර් 60 ඇම්පියර්; 2 සැපයුම
🔴ජලය, නල ළිං 2
🔴කාර්යාල කාමර 2 ක් සහ සේවක කාමර 2 ක් සහිත තට්ටු දෙකේ ගොඩනැගිල්ල
🔴නාන කාමර 3
🔴අඩි 12 පාර
🔴 අධිවේගී පිවිසුමට, මීගමුව - නුවර පාරට, සහ මැනිං මාර්කට් එකට කි.මී 1 කි
✅පර්චස් 35
✅ රු. 45,000,000/= (සාකච්ඡා කළ හැක)
වැඩි විස්තර සඳහා අමතන්න
📞(ශ්‍රී ලාල් මහතා)
Social Plugin