දිස්ත්‍රික්කය. ගම්පහ

නගරය.        මාකොළ

කිරිබත්ගොඩ නගරයට ආසන්නවම සියලු පහසුකම් සහිත වටිනා නිවසක් ඉක්මනින්ම විකිණීම සදහා,

කිරිබත්ගොඩ සපුගස්කන්ද ප්‍රධාන පාරේ සිට 200m ඇතුළත තුරු සෙවන මාවතේ මෙම නිවස පිහිටා ඇත.      

කිරිබත්ගොඩ නගරයට  2 km

නිවස,

කාමර 3

සාලය

Barth room 1

කෑම කාමරය

මුළුතැන්ගෙය

මුළු නිවසම ටයිල් කර සිවිලිම ගසා නිවස වටා තාප්පය ගසා ඇත.

දුරකථන පහසුකම්, විදුලිය ,ළිං  ජලය (ළිං දෙකක් ඇත)

Food city,  සියලුම බැංකු, පාසැල්, නගර සභාව, පොලීස් ස්ථානය , අදී සියළු නාගරික පහසුකම් සහිතයි.

සපුගස්කන්ද විශාකා බාලිකාව ට 200m.

සින්නක්කර ඔප්පු

මුළු ඉඩම පර්චස් 19.1

පර්චස් එකක මිල 900,000/-

විමසීම්

        070 2046158

        011 2964105