දිස්ත්‍රික්කය. කුරුණෑගල
නගරය. කුරුණෑගල
සුන්දර ඇතුගල් පුරවරයෙන් ඉතා මනස්කාන්ත පරිසරයකි න් වට වූ කුරුණෑගල වැව සමීපයෙන් අගනා ඉඩමක් ඉතා ඉක්මනින්ම විකුණනු ලැබේ.
ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩම.
ඉඩම ඉදිරිපසින් කාපට් අතුරූ මාර්ගයත් ,දකුණු පසින් අතුරු මාර්ගයට ත් මායිම් වේ.
මෙම ඉඩම පදිංචියට මෙන්ම ව්‍යාපාරයක් කිරීම සදහාත් ඉතාම සුදුසු වේ.
ඇවිදින මං තීරු සහිත වැව රවුම ට විනාඩි 5න් ළගා විය හැක.
පුත්තලම මාර්ගයට මීටර් 200 කී.
කුරුණෑගල දඹුල්ල අධිවේගී පිවිසුමට විනාඩි 10 න් ළගා විය හැක.
කොළඹ දඹුල්ල ප්‍රධාන මාර්ගවලට විනාඩි 5 න් ළගා විය හැක.
සින්නක්කර ඔප්පු
නළ ජලය සහ තෙකලා විදුලිය
මුළු ඉඩම පර්චස් 14
පර්චස් එකක මිල ලක්ෂ 7.5
විමසීම්
Social Plugin